කූඨ ලේඛන හදලා රාජ්‍ය අයාතන ඇන්දූ ජා -ඇල නාගරික මන්ත්‍රීට එරෙහිව පෙත්සමක්

කූඨ ලේඛන ඉදිරිපත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රැකියාවක් ලබා ගෙන රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ ජා-ඇල නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකුට එරෙහිව ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් පලාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදී ජයග්‍රහණය කොට ජා-ඇල නගර සභාවට තේරී පත් වු මන්ත්‍රීවරයකු ඉහත චෝදනාවට ලක්ව තිබේ.ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී සිටින කුමුදු ප්‍රසන්න සිල්වා විසින් සියළු ලේඛන සහිතව ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ සඳහන් කර ඇත්තේ වර්ෂ 3කට අධික කාලයක් ආදාල මන්ත්‍රී වරයා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන් කරවකු ලෙස සේවය කරමින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවයි.

එසේම පලාත් පාලන මන්ත්‍රී වරයකු ලෙස පලාත් පාලන කොමසාරිස් වරයාට ලබා දෙන ජීව දත්ත සටහනෙහි ද වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බවද පෙත්සමේ සඳහන් වනවා.

කුමුදු ප්‍රසන්න පෙරේරා මන්ත්‍රී වරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ පලාත් සභා මන්ත්‍රී වරයකුගේ ද සහය ඇතිව ආදාල මන්ත්‍රී වරයා මෙම වංචා සහගත ක්‍රියාව සිදු කර ඇති බවයි.

ප්‍රසංග පාවූඑහේවා
මව්බිම


How to Ads Delete / Remove



Hapo App එකෙන් සල්ලි හොයමු



Hapo is a kind of trending social media platform which you can find on google playstore and its really easu to earn money from it . You can register from following link.

https://www.hapoapp.com/h5/i2r2?ic=undefined&lang=en&hos=hapo

Hapo ඇප් එකෙන් දවසට ඩොලර් 100ක් හොයන්න මෙන්න මේ ලින්ක් එකෙන් Rigister වෙන්න.

https://www.hapoapp.com/h5/i2r2?ic=undefined&lang=en&hos=hapo
https://www.hapoapp.com/h5/i2r2?ic=undefined&lang=en&hos=hapo
https://www.hapoapp.com/h5/i2r2?ic=undefined&lang=en&hos=hapo

මෙන්න දවසකට රු.1000ක් 2000ක් වගේ හොයන්න පුළුවන් ඇප් එකක්. මේකෙන් සල්ලි හොයලා EZ කෑෂ් හෝ Bank Account එකකින් අතට ගන්න පුලුවන්.
හපෝ සල්ලි Ez cash වලට ගත්ත විඩියොව - https://youtu.be/yrHumXsyJxs


රනිල් ගෙදර යවන්න මෛත්‍රීට නැවතත් වාරයක්

how to earn money with ebates

ebates වලින් පහසුවෙන් මාසකට ලක්ෂ 3ක් හොයමු

අන්තර්ජාලයෙන් වැඩ අඩුවෙන් කරල සල්ලි හොයන්න මම මෙච්චර කාලෙකට හොයාගත්තු සාර්ථකම ක්‍රමය Ebates

මොකද්ද මේ ebates කියන්නේ ?  ඒ ගැන දැනගන්න පහල තියෙන වීඩියෝව බලන්න

Ebates වලට Sign වෙන්න මෙතන ක්ලික් කරන්න